Sunday, September 15, 2019

Carbohydrates - කාබෝහයිඩ්‍රේට්

කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ඇඟේ තියන ප්‍රධානම සහ ඉක්මනින්ම භාවිතා කල හැකි ශක්තියයි.කාබෝහයිඩ්‍රේට් කියන්නේ සීනී.මොන විදිහෙන් ගත්තොත් සීනී තමයි.කාබෝහයිඩ්‍රේට් අනූවක් හැදිලා තියෙන්නේ කාබන්,හයිඩ්‍රජන්,සහ ඔක්සිජන් වලින්.

Carbohydrates are one of 3 macronutrients (nutrients that form a large part of our diet) found in food – the others being fat and protein.

මීට අමතරව කාබෝහයිඩ්‍රේට් හා එහි ව්‍යුත්පන්නයන් ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට , ප්‍රජනනය සදහා , රුධිර කැටි ගැසීම සදහා සහ වර්ධනයට උපකාරීවේ.

Carbs broken down into glucose (sugar) before being absorbed into the bloodstream. From there, the glucose enters the body's cells with the help of insulin.

කාබෝහයිඩ්‍රේට් ස්වභාවයෙන්ම සිරුරට අහිතකර නොමැති බව මතක තබා ගැනීම වැදගත්ය. ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දීමට දහනය සඳහා ග්ලූකෝස් නිෂ්පාදනය සඳහා කාබෝහයිඩ්‍රේට් උවමනාය. එහෙත් පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ගැනීම කෙරෙහි මෙන්ම එහි ප්‍රමාණය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.


Glucose is used by your body for energy, fueling all of your activities, whether going for a run or simply breathing. 

Unused glucose can be converted to glycogen found in the liver and muscles. 

If more glucose is consumed than can be stored as glycogen, it's converted to fat for long-term storage of energy.

බොහෝ දෙනා පළතුරුවල කාබෝහයිඩ්‍රේට් අඩංගු බව අවබෝධ කර ගන්නේ නැත. එසේම රතු හාල් ඇතුළු සියලුම ධාන්‍යමය ආහාර කාබෝහයිඩ්‍රේට්වලින් තොර ආහාර නොවන බව වටහා ගන්නේ නැත. එම ආහාරවල කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙයි.

Fruit and vegetables, pulses, wholegrain and wholewheat varieties of starchy foods, and potatoes eaten with their skins on, are good sources of fibre.


Resources:

No comments:

Post a Comment