Tuesday, September 24, 2019

මාළු වල ගුණ අගුණ

හැම වර්ගයකම මාළු ඔබේ ශරීරයට හිතකරයි. නිතරම කන කෑම වල නැති ගොඩක් පෝෂක ද්‍රව්‍ය මාළු වල තියනවා. ඉතාම ඉස්තරම් ප්‍රෝටීන් , අයඩින්, විටමින් සහ ඛනිජ ලවන වර්ග මාළු වල යහමින් අඩංගුයි. මේද අඩංගු මාළු වර්ග වැඩියෙන්ම ගුණ මාළු වර්ග ලෙස පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියනවා.

මේද සහිත පෝෂක ද්‍රව්‍ය වලින් අනූන ලෙස සලකන්නේ සැමන්, ට්‍රවුට්, ටූනා, මැකරල් වැනි මාළු වර්ගයි. මේදයේ දියවන විටමින් D කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට අඩුවෙන් ලැබෙන විටමින් වර්ගයක්. ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය නිසි ලෙස කරගෙන යන්න මේ විටමින් එක ගොඩක් උදවු වෙනවා.

මේද අධික මාළු වල තිබෙන තවත් වටිනා පෝෂකයක් තමයි Omega 3 මේද අම්ලය කියන්නේ. ශරීරය සහ මොළය නිසි ලෙස ක්‍රියා කරන්නට omega – 3 ඉතාම වැදගත් වෙනවා විතරක් නෙවෙයි ලෙඩ රෝග ගොඩක් වළක්වන්නත් උදවු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම අකල් මරණ වලට හේතු වෙන්නේ හදවත් අබාධ. නමුත් සුභ ආරංචිය තමයි සතියකට තුන් පාරක් විතර මාළු කනවා නම් හදවත් අබාධ ඇති වීමේ අවධානම ගොඩක් අඩු වෙනවා කියන එක.

මාළු වල බහුලව අඩංගු omega 3 සහ DHA ( docosahexaenoic acid) කියන්නේ දරුවෙක්ගේ මොළය සහ ඇස වර්ධනය කරන්න උවමනා කරන දේවල්. ඒක නිසා මාළු සතියකට කීප වරක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. නමුත් අමු මාළු යොදල හදන ශුෂි ( sushi) වැනි කෑම ගර්භනී කාලයේදී නොකා සිටීය යුතුයි. මොකද එවුවගේ අඩංගු ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් දරුවට හානි කරන්න පුළුවන්.වයසින් වියපත් වීම සමග මොලයේ මතකය, ඉන්ද්‍රියන් පාලනය සහ කථනය වැනි ක්‍රියාවන් අඩපන වෙනවා. බොහෝ අධ්‍යනයන්ට අනුව වැඩිපුර මාළු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ වයසට යාම සමග ඇතිවන Alzheimer’s disease වැනි අබාධ අවමයි.

මාළු වල ඇති omega 3 මානසික අවපීඩනය නැත්නම් depression සමනය කරන්නත් හේතු වෙනවා. මොලයේ නිසි ක්‍රියාකාරීත්වය ඇතිකර සතුට වැඩිවන හෝර්මෝන ශ්‍රාවය කිරීමට දායක වෙන මාළු නිතරම කන්න ඕනේ.මාළු වල ඇති omega 3 මේද අම්ලය වයසට යන විට ඇති වන අක්ෂි අබාධ සාර්ථකව වලක්වන බව සායනිකව තහවුරු වී ඇත.නින්ද යාමේ ප්‍රශ්න ලෝකය පුරාම පැතිරෙමින් තිබෙනවා. වෛද්‍ය වරුන් විශ්වාස කරනවා විටමින් D ඌණතාවය මෙයට හේතුවක් කියල. මාළු වල බහුලව ඇති විටමින් D මගින් මෙයට හොඳ විස්නදුමක් ලැබෙනවා.

හාල්මැස්සන් - ඉක්මනින් දිරවයි.වාතය පිත නසයි. 
බල මාළු - පාන්ඩුව, මන්දපෝෂණය නැති කරයි. සෙම මර්ධනය කරයි. 
ලූල් මාළු - සිසිල් ගුණයෙන් යුක්තයි. වාතය නසයි. 
තෝර මාළු - ආහාර රුචිය වවයි. වාතය පිත සෙම සමනය කරයි. සෙම මර්ධනය කරයි. 
පෙතියා මාළු - ශරීරය පුෂ්ටිමත් කරයි. පිත මර්ධනය කරයි. 
මඩු මාළු - රුධිරයේ දෝෂ නසයි. වාත ආබාධ නැති කරවයි. සෙම වැවයි. ශරීරය පුෂ්ටිමත් කරයි. 
ආඳා මාළු - ඇස් පෙනීම සහ කන් ඇසීම දියුණු කරවයි. ශරීරය පුෂ්ටිමත් කරයි. සෙම වඩවයි. 
ඉස්සන් - දිරවීම ප්‍රමාද කරවයි. සෙමට අහිතකර වේ.



References:

Sunday, September 15, 2019

Carbohydrates - කාබෝහයිඩ්‍රේට්

කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ඇඟේ තියන ප්‍රධානම සහ ඉක්මනින්ම භාවිතා කල හැකි ශක්තියයි.කාබෝහයිඩ්‍රේට් කියන්නේ සීනී.මොන විදිහෙන් ගත්තොත් සීනී තමයි.කාබෝහයිඩ්‍රේට් අනූවක් හැදිලා තියෙන්නේ කාබන්,හයිඩ්‍රජන්,සහ ඔක්සිජන් වලින්.

Carbohydrates are one of 3 macronutrients (nutrients that form a large part of our diet) found in food – the others being fat and protein.

මීට අමතරව කාබෝහයිඩ්‍රේට් හා එහි ව්‍යුත්පන්නයන් ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට , ප්‍රජනනය සදහා , රුධිර කැටි ගැසීම සදහා සහ වර්ධනයට උපකාරීවේ.

Carbs broken down into glucose (sugar) before being absorbed into the bloodstream. From there, the glucose enters the body's cells with the help of insulin.

කාබෝහයිඩ්‍රේට් ස්වභාවයෙන්ම සිරුරට අහිතකර නොමැති බව මතක තබා ගැනීම වැදගත්ය. ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දීමට දහනය සඳහා ග්ලූකෝස් නිෂ්පාදනය සඳහා කාබෝහයිඩ්‍රේට් උවමනාය. එහෙත් පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ගැනීම කෙරෙහි මෙන්ම එහි ප්‍රමාණය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.


Glucose is used by your body for energy, fueling all of your activities, whether going for a run or simply breathing. 

Unused glucose can be converted to glycogen found in the liver and muscles. 

If more glucose is consumed than can be stored as glycogen, it's converted to fat for long-term storage of energy.

බොහෝ දෙනා පළතුරුවල කාබෝහයිඩ්‍රේට් අඩංගු බව අවබෝධ කර ගන්නේ නැත. එසේම රතු හාල් ඇතුළු සියලුම ධාන්‍යමය ආහාර කාබෝහයිඩ්‍රේට්වලින් තොර ආහාර නොවන බව වටහා ගන්නේ නැත. එම ආහාරවල කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙයි.

Fruit and vegetables, pulses, wholegrain and wholewheat varieties of starchy foods, and potatoes eaten with their skins on, are good sources of fibre.


Resources:

Saturday, September 14, 2019

Beer - බියර්

Image result for beer nutrition facts

Cigarettes - සිගරට්වල හොඳ නරක



සිගරට් බොන එක කියන්නේ නවත්තන්න හරිම අපහසු නරක පුරුද්දක් කියන එක කවුරුත් වගේ දන්නවා. ඉතාම දරුණුවට ඇබ්බැහි වෙන සංයෝගය වන නිකොටීන් අඩංගු වන නිසා තමයි මේ වගේ සිගරට් බොන එක නවත්තන්න බැරි වෙන්නේ.

සිගරට් වල ප්‍රධාන සංඝටකය වෙන දුම්කොළ අත ඇරලා සැලකුවාම ශරීරයට අහිතකර සංයෝග 4000ක් විතර සිගරට් එකක් තුල අඩංගුයි. මෙයින් 50ක විතර ප්‍රමාණයක් පිළිකා ඇති කරවන බවට තහවුරු වුන දේවල්.

නිකොටීන් 

නිකොටීන් කියන්නේ මිනිසා නිතර පාවිච්චි කරන දේවල් වලින් ඇබ්බැහි වීමේ හැකියාව ඉහලම සංයෝගයයි. මේ නිසා නිකොටීන් ඇබ්බැහියට ලක් වුනු කෙනෙක්ට නිකොටීන් නැතිව ඉන්න බැරි වෙනවා. නවත්තලා හිටියත් දරුණු විදිහට ඇඟ ලෙඩ වෙනවා. නිකොටීන් අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙනවා.

කාබන් මොනොක්සයිඞ් 

මේ කාබන් මොනොක්සයිඞ් කියන්නේ උග්‍ර විෂක්. අපේ ලේ වලට එකතු වෙලා ඔක්සිජන් ගෙන යන එක අඩු කරන්න මේකට පුළුවන්. කාබන් මොනොක්සයිඞ් වැඩිපුර ආඝාණය වුණාම ඉක්මනින් මිය යන්න ඉඩක් තියෙනවා. ඒ වගේ දෙයක් නිතර උරා බොන එක හොඳද කියලා ඔබම තීරණය කරන්න.

  • ආසනික් – මී විෂ වල අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය 
  • හයිඩ්‍රජන් සයනයිඞ් – උග්‍ර විෂ වායුවක්.. ලෝක යුද්ධ සමයේ විෂ වායු ප්‍රහාර වලට පාවිච්චි වුණා. දැන් නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. 
  • DDT – පිළිකා කාරක කෘමි නාශක වර්ගයක්’ 
  • සල්ෆියුරික් අම්ලය – මිනිස් සමට දරුණු හානි පමුණුවන ප්‍රබල අම්ලයක්. 
  • බියුටේන් – LP වායුවේ තියෙන හුස්ම ගන්න හොඳ නැතිම වායුවක්. 
  • කැඞ්මියම්ල මල්ටිටෝල් – නීතියෙන් තහනම් රසකාරක වර්ගයක්.


e-සිගරට්වල හොඳ නරක

E-සිගරට් එකක් කියන්නේ බොහෝ විට නිකොටීන් අඩංගු වන යම් ද්‍රාවණයක් වාෂ්ප කරලා එය ආඝ්‍රාණය කරන්න ඉඩ සලසන උපාංගයක්.



සාමාන්‍ය දුම්වැටියක් පාවිච්චි කළ හැක්කේ එකවරක් පමණක් වුවත් e-සිගරට් එකකට අදාළ ද්‍රවය පිරවීම සහ බැටරිය චාජ් කිරීම මගින් එය නැවත නැවත භාවිතයට හැකියාව ලැබෙනවා. මේ නිසා ක්‍රියාකාරීත්වය අතින් e-සිගරට් එකක් වඩාත් සමාන වෙන්නේ නැවත නැවත දුම්කොළ පුරවා භාවිත කරන දුම් පයිප්පයකට යි.

මෙම ද්‍රාවණයන් නිකොටීන් සාන්ද්‍රණය අඩු වැඩි කරමින් නිෂ්පාදනය කරන්න හැකි වීමත් වාසියක්. දුම් බොන්න පුරුදු වී සිටින කෙනෙකුට නිකොටීන් සාන්ද්‍රණය ඉහළ ද්‍රාවණයකින් පටන් අරන් සාන්ද්‍රණය අඩුම ද්‍රාවණයක් දක්වා ක්‍රම ක්‍රමයෙන් අඩු කරගන්න අවස්ථාවක් කියලත් e-සිගරට් අලෙවිකරණය සිදුවෙනවා.

References:

Meal Plans - නිවැරදිව ආහාර තෝරාගන්නේ කොහොමද



When buying food items from your grocery shop, it's important to understand how to read the labels. Download this guide to know how. 

Human Liver - මිනිස් අක්මාව

අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි. මෙය දේහයේ වූ විශාලතම ග්‍රන්ථියයි.

අක්මාවට සම්පූර්ණයෙන්ම නැවත වැඩීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා. මේ සඳහා අක්මා පටකයෙන් 25% ක් තිබීම ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාවෙන් 50%ක් ඉවත් කළහොත් නැවත සම්පූර්ණයෙන් එය වැඩීම සති 2ක පමණ කාලයකින් සිදුවන බව පැවසෙනවා.

ඇත්තෙන්ම පිත නිපදවන්නේ අක්මාවෙන්. පිත කොළ, කහ හෝ දුඹුරු පැහැති වන අතර අක්මාව මඟින් දිනකට මිලිලීටර 700 ත් ලීටර 1ත් අතර ප්‍රමාණයක් නිපදවනු ලබනවා.

Lifestyle changes for cirrhosis 

  • Eat a low-sodium diet. Excess salt can cause your body to retain fluids, worsening swelling in your abdomen and legs. Use herbs for seasoning your food, rather than salt. Choose prepared foods that are low in sodium.
  • Eat a healthy diet. People with cirrhosis can experience malnutrition. Combat this with a healthy plant-based diet that includes a variety of fruits and vegetables. Choose lean protein, such as legumes, poultry or fish. Avoid raw seafood.
  • Avoid infections. Cirrhosis makes it more difficult for you to fight off infections. Protect yourself by avoiding people who are sick and washing your hands frequently. Get vaccinated for hepatitis A and B, influenza, and pneumonia.

Good food for Liver

  • Coffee: protective effects of coffee are due to how it influences liver enzymes. Coffee, it reports, seems to reduce fat buildup in the liver. 
    • It also increases protective antioxidants in the liver. Compounds in coffee also help liver enzymes rid the body of cancer-causing substances.
  • Oatmeal
  • Green tea: green tea may help reduce overall fat content
  • Garlic
  • Grapes
  • Plant foods in general
    • avocado 
    • banana 
    • barley 
    • beets and beet juice 
    • broccoli 
    • brown rice 
    • carrots 
    • fig 
    • greens such as kale and collards 
    • lemon 
    • papaya 
    • watermelon
  • Fatty fish
  • Nuts
  • Olive oil

Bad for Liver

  • Fatty foods: These include fried foods, fast food
  • Starchy foods: These include breads, pasta, and cakes or baked goods.
  • Sugar
  • Salt


References

Friday, September 13, 2019

All about Milk Powder - කිරිපිටි බොන්න කලින් මේ දේවල් දැනගෙන බොන්න

ඇත්තෙන්ම කිරිපිටි කරළියට පැමිණ ඇත්තේ වඩා පහසුවෙන් පරිහරණය කිරීම හා සාපේක්ෂව ලාභදායී නිසා යි. පිටිකළ කිරි නිපදවෙන්නේ ස්වභාවික ක්ෂීරය පිටි බවට පත් කිරීමෙනුයි. මෙහිදී කිරි කුඩා බිඳිති ලෙස කුටීරයකට විසිරුවා හැරෙන අතර එහි පවතින ඉහළ උෂ්ණත්වය හා අඩු සාපේක්ෂ ආර්ද්‍රතාව හේතුවෙන් එම බිඳිතිවල ජලය වාෂ්ප වී යනවා.










Daily Intake of Sugar - දවසකට සීනි කොච්චර හොදද

Added sugar is the single worst ingredient in the modern diet. It provides calories with no added nutrients and can damage your metabolism in the long run.

The most common added sugars are regular table sugar (sucrose) and high-fructose corn syrup. Sugar that’s added to processed foods is much worse than natural sugar in whole foods like fruits and vegetables.

What Is a Safe Amount of Sugar to Eat Per Day?


Unfortunately, there is no simple answer to this question. Some people can eat a lot of sugar without harm, while others should avoid it as much as possible. 

According to the American Heart Association (AHA), the maximum amount of added sugars you should eat in a day are (7): 
  • Men: 150 calories per day (37.5 grams or 9 teaspoons) 
  • Women: 100 calories per day (25 grams or 6 teaspoons)

Carbonated Drinks



A natural, zero-calorie alternative to sugar is stevia.

What is a Hernia - මොනවද මේ හර්නියා



හර්නියාවක් ලෙස හඳුන්වන්නේ ශරීර අභ්‍යන්තරයේ ඇති අවයවයක් හෝ ඉන් කොටසක් එය සැකසී ඇති බිත්තියේ ඇති දුර්වල ස්ථානයකින් පිටතට පැමිණීමයි.

හර්නියා ඇතිවීමට හේතුන්

  • බාහිර බිත්තියේ දුර්වල බව
  • අවයව මඟින් අවට බිත්ති මත අධිකව යෙදෙන පීඩනය


Resources

Benefits of Eating Yogurt - යෝගට් වල වැදගත්කම



යෝගට් යනු කිරි වෙත බැක්ටීරියාමය පැසවීම සිදු කිරීමෙන් සදන කිරිපට්ටි නිෂ්පාදිතයකි (සෝයා කිරි, ආමන්ඩ් කිරි වැනි ඇට වර්ග වලින් ලබාගන්නා කිරි සහ පොල් කිරි වුවද භාවිතා කල හැක).

යෝගට් මඟින් සිරුරේ ඇටමිදුළු ආශ්‍රිත රෝගාබාධ ඉක්මනින් සුව කළ හැකි ය. ඒ වාගේ ම, හදවත් රෝග වැළඳීමේ ප්‍රවණතාව ද අවම කරයි. ආහාර අධික වීමෙන් වැළඳෙන ස්ථුලතාව ද යෝගට් ආහාරයට ගැනීමෙන් අවම කර ගත හැකි ය.

යෝගට් සහ දියවැඩියාව  

නව පර්යේෂණයකට අනුව වැඩිපුර යෝගට් ආහාරයට ගැනීම තුලින් දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු වන බව සොයාගෙන ඇත. ඉහත පරික්ෂණය මගින් යෝගට් වල ඇති ca,mg හා fatty acid මගින් දියවැඩියාව 2 වර්ගය අඩු කිරීමට බලපාන බව ආවරණය කරයි.මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනුයේ යෝගට් වල ඇති ප්‍රෝබයෝටික් බැක්ටිරියා මගින් මේද තත්වය හා ඇන්ටි ඔක්සිඩන්ට් තත්වය වැඩි කර දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු කරන බවයි.

යෝගට් නිෂ්පාදනයේදී සිදුවන දෝෂ සහ ඒවාට හේතු



Don't eat this yogurt - මේ යෝගට් කන්න එපා

(යෝගට් ගැන මුහුණු පොතේ පළකරන ලද සටහනකින් උපුටාගන්නා ලදි) 

මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක් ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ශකවරයා සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක් ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා. ලංකාවේ යෝගට් ගැන.ඔහු ක්යපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා ඒ නිසයි මේක ලියන්නම හිතුනේ.



යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි. මුහුන්.. රසකාරක.. ප්‍රදානවශයෙන්ම… ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්යත් එකතු කරනවා.ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන.

යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්‍රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි.. 

මම ඒකට හෙතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න.. 

යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. 

හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ. ඒවා අදික පැනි රසයි.. ඝනයි.. ඒකනිසා පොඩි ලමයි වැඩියෙන් කැමති පැනි රස යෝගත් එකට..

දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..එතකොට තම නියම කතාව කිව්වේ.

සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.යුරියා කිරිපිටි.සීනි වගේ දෙවල්…එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවල.ඒත් දෙමල මිනිස්සුන්ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ.ඒ දෙමල මිනිස්සු ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල මිනිස්සු ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්. 

කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..? 

කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි.ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු.නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි. 

අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ.නොයෙක් වස විස දානවා ඒවට..තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම් වලින් විකුනන ජරාව පොඩි අයට දෙන්නම එපා. අර මහලොකු ඇඩ් දාලා විකුනන බහුජාතික සමාගමේ යෝගත් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැනි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා.කෝන් ෆ්ලවර්..යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා…

ගැස්රයිටිස් වලක්වාගන්නේ කෙසේද - How to Prevent Gastritis


Gastritis is an inflammation of the protective lining of the stomach. Acute gastritis involves sudden, severe inflammation. Chronic gastritis involves long-term inflammation that can last for years if it’s left untreated.

Weakness in your stomach lining allows digestive juices to damage and inflame it, causing gastritis.



References
https://roar.media/sinhala/main/health-lifestyle/gastritis-causes-and-prevention-facts/

එන්සයිම යනු - What are Enzymes


ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීමට (උත්ප්‍රේරණය කිරීමට) අවශ්‍ය වන, ජීවීන් විසින් ම නිපදවනු ලබන, විශේෂිත ප්‍රෝටීන (කාබනික උත්ප්‍රේරක) ´´එන්සයිම`` ලෙස හැදින්වේ.

Enzymes are protein molecules in cells which work as biological catalysts. Enzymes speed up chemical reactions in the body, but do not get used up in the process, therefore can be used over and over again.

With an enzyme, chemical reactions go much faster than they would without the enzyme. Most enzymes are proteins. 

At any given moment, all of the work being done inside any cell is being done by enzymes. The purpose of an enzyme in a cell is to allow the cell to carry out chemical reactions very quickly.

Enzymes are made from amino acids, and they are proteins. When an enzyme is formed, it is made by stringing together between 100 and 1,000 amino acids in a very specific and unique order. The chain of amino acids then folds into a unique shape. That shape allows the enzyme to carry out specific chemical reactions -- an enzyme acts as a very efficient catalyst for a specific chemical reaction. The enzyme speeds that reaction up tremendously.

References:

හිතුමතේට ඖෂධ ගන්නා වෛද්‍ය නිර්දේශයකින් තොරව

All About Vitamins - විටමින් සහ එහි වැදගත්කම


Vitamins are organic compounds that are needed in small quantities to sustain life. Most vitamins need to come from food.

This is because the human body either does not produce enough of them, or it does not produce any at all.

Different vitamins have different roles, and they are needed in different quantities. Vitamins are essential to normal metabolism.

Fat-soluble vitamins (මේදයේ දියවෙන)

Fat-soluble vitamins are stored in the fatty tissues of the body and the liver. Vitamins A, D, E, and K are fat-soluble.

These are easier to store than water-soluble vitamins, and they can stay in the body as reserves for days, and sometimes months. Fat-soluble vitamins are absorbed through the intestinal tract with the help of fats, or lipids.

මේදයේ දියවෙන විටමින් වලට නම් ශරීරයේ දීර්ඝ කාලයක් රඳා පැවතීමේ හැකියාවක් තියනවා. මේ නිසාම මේ විටමින් ඌනතාවය දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. පිත්තාශය, අක්මාව, අග්න්‍යාශය කියන ඉන්ද්‍රියන් තුන නිසි ලෙස ක්‍රියා කළොත් විතරයි මේදයේ දියවෙන විටමින් නිසි ලෙස ශරීර ගතවෙන්නේ.

Water-soluble vitamins (ජලයේ දියවෙන)

Water-soluble vitamins do not stay in the body for long. The body cannot store them, and they are soon excreted in urine. Because of this, water-soluble vitamins need to be replaced more often than fat-soluble ones.

Vitamin C and all the B vitamins are water soluble.

ජලයේ දියවෙන විටමින් අපේ සිරුරේ සෑම පටකයකම පැතිරිලා තියන අතර එවා දීර්ඝ කාලයක් ශරීරයේ ගබඩා කරලා තියාගැනීමේ හැකියාවක් නෑ. ශරීරයේ සෛල වලට අවශ්‍ය වෙන හා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට වැදගත් වෙන මේ ජලයේ දිය වෙන විටමින්, රතු රුධිර සෛල නිපදවීමේ ක්‍රියාවලියටද දායක වෙනවා.




References
https://roar.media/sinhala/main/health-lifestyle/all-about-vitamins/
https://www.medicalnewstoday.com/articles/195878.php

කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් යනු සැම දේහ සෛලයක් තුලම දක්නට ලැබෙන වැදගත් ලිපිඩ ස්වරෑපයකි.
  • හොර්මෝන නිපදවිම සදහා - ලිංග හොර්මෝන,ඇල්ඩෙස්ටරෝන්, කොර්ටිසෝන් 
  • විටමින් D නිපදවිම 
  • පිත (Bile) නිපදවිම -අක්මාව මඟින් කොලෙස්ටරෝල් භාවිත කරමින් මේද ජීර්ණය සහ විටමින් අවශෝෂණය සදහා වැදගත්වන පිත නිපදවනු ලබයි. 
  • සෛලවල ප්ලාස්ම පටලයේ සංඝඨකයක් ලෙස වැදගත් වේ.
දේහය තුල සිදුවන බොහොමයක් කෘත්‍යයන් සදහා අවශ්‍යය කොලෙස්ටරෝල් මිනිස් අක්මාව මඟින් නිපදවනු ලබනවා.එමෙන්ම සමහර ආහාර ඔස්සේද දේහයට කොලෙස්ටරෝල් එකතු විම සිදු වෙනවා.

cholesterol production is so important that your liver and intestines make about 80% of the cholesterol you need to stay healthy. Only about 20% comes from the foods you eat.




රැධිරය ඔස්සේ කොලෙස්ටරෝල් පරිවහනය වනුයේ ප්‍රෝටීන සමග එක්විමෙන් සැදුන ලිපෝප්‍රෝටීන අණු වශයෙනි.ලිපෝ-ප්‍රෝටීන වල අභ්‍යයන්තරයේ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ ලෙස හදුන්වන ලිපිඩ කාන්ඩයන් අන්තර්ගත වේ.


LDL සහ HDL වශයෙන් කොලෙස්ටරෝල් අන්තර්ගත ප්‍රධාන ලිපෝප්‍රෝටීන ආකාර දෙකකි 

LDL යනු රැධීරයේ පවතින අහිතකර කොලෙස්ටරෝල් ස්වරැපයයි. එමඟින් අක්මාවේ සිට කොල්සටරෝල් අවශ්‍යය වන දේහ සෛලයන් වෙත පරිවහනය කරනු ලබයි.අධීක LDL මට්ටමක් පැවතිම මඟින් රැධිරවාහිනි තුල මේවා තැම්පත්විමක් දැකිය හැකිය.මෙම ක්‍රියාවලිය මේද තැම්පත්විම හෙවත් Atherogenesis ලෙස හදුන්වනු ලබන අතර එවා වර්ධනය විම මඟින් රැධීර වාහිනි අවහිර වි අවයව/පටක වලට පවතින ඔක්සිජන් සැපයුම අඩාළ වි අවයව අක්‍රීයවිම සිදු වේ.

HDL යනු දේහයේ පවතින හිතකර කොලෙස්ටරෝල් ස්වරෑපයයි. එමඟින් දේහයේ විවිධ කොටස්වල සිට අක්මාව වෙත කොලෙස්ටරෝල් නැවත පරිවහනය කිරිම මඟින් දේහයෙන් කොලෙස්ටරෝල් ඉවත්කිරිම සිදු කරනු ලබයි.

Since cholesterol is a fat, it can't travel alone in the bloodstream. It would end up as useless globs (imagine bacon fat floating in a pot of water). To get around this problem, the body packages cholesterol and other lipids into minuscule protein-covered particles that mix easily with blood. These tiny particles, called lipoproteins (lipid plus protein), move cholesterol and other fats throughout the body.

රැධීරය තුල කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගත යුත්තේ ඇයි? 

කොලෙස්ටරෝල් මේ අයුරින් දේහ කාර්යයන් ගණනාවක් සදහා දායක වුවද රැධීරය තුල අධීක කොලෙස්ටරෝල් මට්ටමක් පැවතිම දේහයට අතිශයින් හානිකරය. මක්නිසාද යත් අධීක කොලෙස්ටරෝල් මට්ටමක් පැවතිම සෘජුවම රෝග ලක්ෂණයන් ඇති නොකළද බොහොමයක් රෝග තත්වයන් සදහා වන අවධානම සැලකිය යුතු මට්ටමකින් වැඩිකරනු ලබයි. 

විශේෂයෙන්රැධීරනාල වල මේද තැම්පත්විමේ සිට, කිරිටක ධමනි අවහිරවිම් නිසා හටගන්නා හෘදයාබාධ තත්වයන්,මොළයේ රැධීර නාල අවහිරවිම් නිසා හටගන්නා ආඝාත තත්වයන් සදහා වන අවධානම වැඩිකරනු ලබයි. 

LDL මට්ටම වැඩිවිමට සාපේක්ෂව හෘදයාබාධ සදහා වන අවදානම වැඩිවේ. HDL මට්ටම වැඩිවිමට සාපේක්ෂව හෘදයාබාධ සදහා වන අවධානම අඩු වේ. එම නිසා රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ත මට්ටමකව පවත්වා ගැනිම වැදගත් වේ.

attachment_47351627 (500×500)


දේහයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවිම සදහා හේතුවන තත්වයන් මොනවාද......
  • කොලෙස්ටරෝල් සහිත සංතෘප්ත මේදය,ට්‍රාන්ස් මේදය අධීක ආහාර ලබාගැනිම (විශේෂයෙන්ම සත්තව ආහාර ඔස්සේ සංතෘපත් මේදය දේහයට එක් වේ.)
  • අධීක තරබාරැභාවය:මේද තැම්පත්විම වැඩි වේ.
  • කායික ක්‍රියාකාරිත්වය අඩුවිම:මේද තැම්පත්විම වැඩි වේ.
  • වයස : වයස අවු 20 න් පමණ පසු දේහයේ කොලෙස්ටරෝල් මට්ටම ක්‍රමයෙන් වැඩිවිමට පටන්ගනි.
  • ස්ත්‍රී-පුරැෂ භාවය :කාන්තාවන් තුල ආර්තවහරනයෙන් පසුව ක්‍රමයෙන් වැඩිවිම සිදු වේ.
  • දුම්පානය කිරිම- HDL මට්ටම අඩුකරනු ලබයි.
  • රෝග තත්වයන් : දියැඩියාව,තයිරෝයිඩ් හොර්මෝනය අඩුවිම,සහ වෘක්ක ,අක්මාව සම්බන්ධ රෝග තත්වයන් වලදි කොලෙස්ටරෝල් මට්ටම වැඩිවිම සිදු වේ.
  • අධීක කොලෙස්ටරෝල් මට්ටමක් සහිත පවුල් ඉතිහාසයක් පැවතිම
  • ඖෂධ වර්ගයන් : thiazide,diuretics,beta-blockers,estrogen, steroids

ට්‍රයිග්ලිසරයිඩ මට්ටම වැඩිවිමද හෘදයාබාධ සදහා වන අවධානම වැඩි කරනු ලබයි.

කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන ඖෂධයන් මොනවාද?

කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරිම සදහා භාවිත කරනු ලබන ප්‍රධාන ඖෂධ කාණ්ඩය වනුයේ ස්ටැටින් (Statins) Statin මඟින් අක්මාවෙන් කොලෙස්ටරෝල් නිපදවිම අවහිර කරනු ලබන අතර LDL,ට්‍රයිග්ලිසරයිඩ මට්ටම අඩුකරනු ලබයි. තවද සුළු වශයෙන් HDL මට්ටම වැඩිකිරිමද සිදු කරනු ලබයි. 

Statin කාණ්ඩයට අයත් සුලභවම භාවිත කරනු ලබන ඖෂධ වනුයේ Atorvastatin ,Lovastatin,Simvastatin.

අනෙක් ඖෂධ වර්ග වනුයේ:

Niacin(නිකොටිනික් අම්ලය) - විටමින් B කාණ්ඩයට අයත් වේ.ආහාර තුලද අන්තර්ගත වේ.එමඟින් LDL මට්ටම අඩුකරන අතර HDL මට්ටම වැඩිකරනු ලබයි.

Fibrates (ෆයිබ්‍රරේට්ස්): ට්‍රයිග්ලිසරයිඩ නිපදවිම අඩුකරන අතරම HDL මට්ටම වැඩිකිරිමට දායක වේ.උදා- Atromid,Tricor

පිත් අම්ල රෙසින(Bile Acid Resins) ආහාර මාර්ගය තුල ක්‍රියාකරමින් පිත් අම්ල නැවතත් රැධීරයට අවශෝෂණය විම වළක්වමින් දේහයේ කොලෙස්ටරෝල් සදහා පවතින ප්‍රදාන සැපයුම් මාර්ගයක් අවහිර කරනු ලබයි.උදා - Colestid,Welchol

කන්න හොද මොනවද 

මස් කිරි, බිත්තර යන සත්ත්ව ආහාර පරිභෝජනය අඩු කරන්නට ඔබ උත්සහ කළ යුතුමය. සත්ත්ව ආහාර සඳහා වඩාත් සුදුසු යැයි කිව හැක්කේ මාළු වර්ග පමණකි. නමුත් ඉස්සන් , දැල්ලන් , කකුළුවන් ආදී මසුන් ඒ සඳහා කෙසේවත් නොගැලපෙන බව මතක තබාගන්න.

කුකුළු මසේ වැඩි පුරම තෙල් ඇත්තේ සම කොටසේය. එබැවින් පිසීමට පෙර සම ඉවත්කර ගැනීමට වග බලාගත යුතුය. හරක් මස් ඌරු මස් අනුභවයෙන් වැළකී සිටිය හැකි නම් එය වඩාත් සුදුසුය. යම් අයුරකින් ඒවා අනුභව කරන්නේ නම් තෙල් කොටස් ආහාරයට ගැනීමෙන් වැළකීම අත්‍යවශ්‍යය.

කිරි ආහාර සම්බන්ධයෙන් අවදානය දැක්වුවහොත් වඩාත් මේදය ඇත්තේ මීකිරෙහිය. එළකිරෙහි මේදය අඩු නමුත් මේදය රහිත එළකිරි වර්ග තෝරාගැනීම මැනවි. කිරිවලින් නිපදවනු ලබන මුදවාපු කිරි යෝගට්, කේජු, බටර් යනාදිය ද මේදය අතින් පොහොසත්ය. මේදය රහිත හෝ මේදය අඩු හෝ වර්ග වෙළඳ පොලේ ඇත්නම් ඒවා අනුභව කිරීමේ වරදක් නොවේ.

මුදවාපු කිරිවල වැඩිපුරම මේදය රැඳී ඇත්තේ එහි උඩ නැගෙනා තුනී පටලයේය. එය ඉවත්කොට ආහාරයට ගැනීම වරදක් නොවේ. බිත්තරවල මේදය අඩංගු වී තිබෙන්නේ කහමදයේයි. සුදු මදය බොහෝ විට මේදයෙන් තොර බැවින් ප්‍රෝටීන් බහුල ව ඇති බැවිනුත් ගුණදායකවේ.

කේජු බටර් යනු කොලෙස්ටරෝලයෙන් බේරෙන්නට අවශ්‍ය අයෙකු විසින් නවතා දැමිය යුතු ආහාර වෙයි. බහු අසංතෘප්ත මාගරින් වර්ග වෙළඳපොලේ ඇත. නමුත් ඒවා ගත යුත්තේ ද ඉතාම අඩුවෙනි. තෙල් වර්ග භාවිතය හැකිතාක් අඩු කළ යුතුය විශේෂයෙන් පොල් තෙල් ද පාම් තෙල් ද හැකි තාක් අඩුකළ යුතුය.

මේවා සංතෘප්ත තෙල් වන අතර සීතලේදී පහසුවෙන් මිදෙන ඒවායි. බහු අසංතෘප්ත මේද වර්ග එතරම් ගුණදායක නොවුණද දිනකට තේ හැඳි 1-2 වැනි ප්‍රමාණකට සීමා විය යුතුය. මේවා ශිත කල ද නොමිදී පවතී. බහු අසංතෘප්ත මේද වර්ග නම් බඩ ඉරිඟු තෙල සූරියකාන්ත තෙල, සෝයා තෙල යන මේවායි. ඒක අසංතෘප්ත යැයි කියනු ලබන තෙල් වර්ගයක්ද වෙයි. මේ තෙල් ඉතාම ගුණදායක යැයි ප්‍රභල මතයක් පවතී. ඔලිවු තෙල මේ ගණයට අයිතිය. අලි ගැට පේර වල ඇත්තේත් ඒක අසංතෘප්ත මේදය යැයි පවසමින් සමහරු කීවත් සතියකට එක් ගෙඩියකට දෙකකට වඩා අනුභවය නුසුදුසුය. බහු අසංතෟප්ත තෙල වුවත් වරක් භාවිත කළ පසු නැවත භාවිත නොකළ යුතුය. එළවළු තෙලෙහි කොලෙස්ටරෝලය අඩංගු නැත. යන්න සඳහන් වුවත් ඒ තෙල් වර්ග භාවිතය සුදුසුය යන්න එයින් අදහස් නොකෙරේ. කෙසේ නමුත් පොල් තෙල් පාම් තෙල් අනුභව කළ විට එයින් කොටසක් අක්මාවේදී කෙලෙස්ටරෝලය බවට පෙරලනුයේ යැයි මතක තබා ගන්න.


References:

සිරුරට නැතුවම බැරි 'කැලරි'


කැලරි පුද්ගලයාට ශක්තිය සපයයි. කැලරි 1 ක් කියන්නෙ.. සාමාන්‍ය පරිසරේදි වතුර ග්රෑම් 1 ක් සෙන්ට්ග්‍රෙඩ් 1 කින් උෂ්ණත්වය වැඩිකරන්න.. ඕ⁣න කරන ශක්ති ප්‍රමාණයට. ඒ අනුව සාමාන්‍යයෙන් කාන්තාවකට දිනකට කිලෝ කැලරි 2,000 ක් පමණ අවශ්‍යවන අතර පිරිමියෙක්ට කිලෝ කැලරි 2,500 ක් පමණ අවශ්‍යවේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය විශේෂඥයෝ නිර්දේශ කරන්නේ (කිලෝ කැලරි);

  • 400 ක් උදැසන ආහාරයෙන් ද 
  • 600 ක් දිවා ආහාරයෙන් ද 
  • 600 ක් රාත්‍රී ආහාරයෙන් ද
  • 400 - 900 ත් අතර ප්‍රමාණයක් දිනය පුරා විටින් විට ලබා ගන්නා කෙටි ආහාර සහ පාන මගින් ලබා ගන්නා ලෙසත් ය.
හෘද රෝග වලට.. ප්‍රධානම හේතුව අතිරික්ත කැලරි භාවිතයයි. ආයුර්වේද මූලධර්මවල දක්වනවා සියලු රෝගයන්ට හේතුව "ආමය" යයි කියලා.. ආමයේදී ප්‍රධාන වශයෙන්ම සිදුවන්නනේ අතිරික්ත කැලරි පරිභෝජනයයි.. එනම් දිනකට ශක්තිය අවශ්‍යතාව සඳහා උරා ගත යුතු කාබන් ප්‍රමාණය ඉක්මවා යාමයි.

එනම් කාබෝහයිඩ්‍රේට් හා සංතෘප්ත මේදය යන දෙවර්ගය වැඩිපුර ගැනීමයි.. අතිරික්තව ගන්නා මේවා.. ට්‍රයිග්ලිසරයිඩ බවට හැරෙනවා.. ග්ලූකෝස් මට්ටමත් ඉහළ යනවා.. මේ කරුනු 2 මගින් රුධිරයේ ඝනත්වය ඉහළ දමනවා..

ලේ උකු වෙනවා වෙනවා.. හෘදය වස්තුවට පොම්ප කරන්න අමාරු වෙනවා.. පොඩි වැඩක් කලත් වැඩිපුර පොම්ප කරන්න වෙලා හති වැටෙනවා.. අඛණ්ඩවම වෙහෙසුනොත් නතර වෙනවා.. 

කැලරි බහුල ආහාරයක් අරගෙන පැයක් පමණ කාලයක් ඇතුළතදීත්.. එකවර ලේ උකුවෙලා.. හෘදයට වැඩි බලයක් යොදන්න වෙනවා.

මේකයි කොස් දෙල් මුං ඇට අල කිරිබත් වගේ කැලරි බහුල ආහාරයක් ගත්තාම.. අපේ අම්මලා කියනවා පපුවට හරි බරක් දැනෙනවා.. හතියක්.. නිදිමතක්.. දැනෙනවා කියල.

බිස්කට් වැනි දෙයක් වෙනුවට ඇට වර්ග ආහාරයට ගැනීම මගින් ගුණාත්මක කැලරි ප්‍රමාණයක් ලැබීය හැකි


References:


සෙරමික් සහ පෝසිලෙන් - Ceramic vs Porcelain